25 December 2025

logo

රනිල් හදිසියේම කොළොන්නාවට කරන්න යන දේ



මේ වන විට කොළොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කර එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල්, නිවාස, වෙළඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද සූදානම් බව සඳහන්.

(colombotimes.lk)