29 October 2025

logo

රනිල් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබෙනවා. 

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. 

(colombotimes.lk)