28 January 2026

logo

රනිල් අධිකරණයට



හිටපු ජනාධිපති මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහායි.

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පෞද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබෙනවා. 

(colombotimes.lk)