හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ රජයේ මුදල් යොදාගෙන සිදු කළ බවට කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ 10දෙනෙක් එම සංචාරයට සහභාගිවී තිබෙනවා.
(colombotimes.lk)