රංජිත් බණ්ඩාර යළිත් කෝප් කමිටුවට



නමවන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ද මෙවර කෝප් කමිටුවට එලෙස පත්කර තිබීම විශේෂත්වයක්.

පසුගිය කෝප් කමිටු රැස්වීමක දී හස්ත සංඥා පළ කිරීම හේතුවෙන් ඔහු පිළිබඳ සමාජය තුළ වැඩි කතා බහක් ඇති වුණා.
(colombotimes.lk)