07 December 2025

logo

රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය යළි යථා තත්ත්වයට



අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඊයේ (06) යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මහියංගනය මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවලටද යළි විදුලි සැපයුම ලබාදී ඇති බවයි.

(colombotimes.lk)