07 January 2026

logo

රැප් ගායක ඉරාජ් CIDයට



ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේදී තමා සුදත්ත තිලකසිරි සම්බන්ධයෙන් තමාගේ YouTube නාලිකාව හරහා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කැඳවා ඇති බවයි.

(colombotimes.lk)