04 November 2025

logo

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයෙන් රතුඑළි



පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07වනදා දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. 

ඔවුන් සඳහන් කළේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)