විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කරතිබෙනවා.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් මේ සඳහා එක් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹදී පැවැත්වෙනවා.
(colombotimes.lk)