30 December 2025

logo

දිට්වා නිසා සෞඛ්‍ය පද්ධතියට සිදු වූ අලාභය හෙළි කරයි



දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21ක අලාභයක් සිදු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
 
ඔහු කියා සිටියේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 8ක් ප්‍රතිස්ථාපනය කිරීමට ද සිදුවී ඇති බවයි. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)