19 February 2025


ඉහළ ගිය නව බස් ගාස්තු මෙන්න



සංශෝධිත බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. 

ඒ අනුව බස් ගාස්තු සියයට 4.01 කින් ඉහළ යනු ඇති. 
 
ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. 
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුවා. 
 
ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව ජාතික ගමනාගමන කොමිෂම සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර නව බස් ගාස්තු ගණනය සිදුකළා.
(colombotimes.lk)
May be an image of slow loris and text
May be an image of text
May be an image of text