colombotimes.lk
සිංහල | English

18 October 2024


කොළඹ - නුවර පාරට ගල් පෙරළෙයි - රියදුරන්ට අවවාදයක්



කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන්ට අවධානයෙන් ගමන් කරන ලෙසට කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනය කරනවා.

ඒ, අයහපත් කාලගුණය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්.

(colombotimes.lk)