14 October 2025

logo

රෝහිත අබේගුණවර්ධන CIDයට



පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (14) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)