14 October 2025

logo

අපරාධ කල්ලි සාමාජිකයෙක් ඩුබායිවලදී කොටුවෙයි



අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් 'බස් ලලිත්' ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ බස් ලලිත් නැමැත්තාට වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති බවයි. 


(colombotimes.lk)