දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)