තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ, මුදුනේගම පාසල අසල තිබී හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවයි.
පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
(colombotimes.lk)