14 October 2025

logo

ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිකරණයෙන් දුන් නියෝගය



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබෙනවා. 

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්. 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබුණා.

(colombotimes.lk)