ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැනට දරන අමාත්‍යධුරය තවදුරටත් පවත්වාගෙන නොයෑමට ඉඩ ඇති බවත්, ඔහු ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට ඉඩ ඇති බවටත් මත පළවෙමින් තිබෙනවා.
අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූ බවයි.
අමාත්‍යවරයා මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වුණා.
(colombotimes.lk)