08 January 2026

logo

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 09 දෙනෙකුට දිවි අහිමි වෙයි



රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ජනාධිපතිගේ උපන් නගරය වන ක්‍රිවි රිහ් වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍ය ජනතාව රැඳී සිටි ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
(colombotimes.lk)