22 November 2024


සජබයේ තවත් ජන රැළියක් අම්පාරේදී



2024 ජනාධිපතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ 21 වන ජන රැළිය සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවත්වුණා.

ඒ අම්පාර පොතුවිල් නගරයේදීයි.

රට නිදහස් රටක් වුවත්, ජනතාවට ආර්ථික නිදහස අහිමි වී ඇති බවත්, රට ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී ඇති බවත් එහිදී ඔහු කියා සිටියා.

(colombotimes.lk)