colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG - Test | එංගලන්ත සංචිතයේ වෙනසක්



ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග 2 සඳහා නවක වේගපන්දු යවන්නෙක් වන Josh Hull එංගලන්ත සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක Mark Wood ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)