colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs IND - 02nd ODI | දෙවන දිනටත් සිංහයන් අවදි වෙයි



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා.

ඒ අනුව Avishka Fe ando ලකුණු 40ක් සහ Kamindu Mendis ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේදී Washington Sundar කඩුලු 3ක් සහ Kuldeep Yadav කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 241ක්.

(colombotimes.lk)