colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs IND - 03rd ODI | අවිශ්ක ප්‍රනාන්දුගෙන් අර්ධ ශතකයක්



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

(colombotimes.lk)