01 July 2025

logo

SL Vs IRE womens | තීරණාත්මක දෙවන තරගය අදයි



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (18) අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හීදි පැවැත්වෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත තරගාවලිය මේ වන විට අයර්ලන්ත කාන්තා කණ්ඩායම 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.  

(colombotimes.lk)