19 December 2025

logo

GovPay ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 02 පසු කරයි



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay, 2025 වසර නිමාවට පත් වන විට රුපියල් බිලියන 2ක සමස්ත ගනුදෙනු වටිනාකම ඉක්මවා ගොස් තිබෙනවා. 

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ මෙය දින 45ක් වැනි කෙටි කාලයක් තුළදී වාර්තා වූ බවයි. 

(colombotimes.lk)