05 February 2025


SL Vs SA - Test | පළමු සටනේ කාසියේ වාසිය සිංහයන්ට



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (27) ආරම්භ වනවා.

ඒ Sahara ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙරට වේලාවෙන් මෙම තරගය පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)