colombotimes.lk
සිංහල | English

18 May 2024

ෆ්ලෑශ් බෑක් SUNDOWN Live in Concert ප්‍රසංගය කල්දැමේ



10 වසරකට පසු පානදුර පුරවරයට එන ෆ්ලෑශ් බෑක් සංගීත කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබූ Sundown Live in Concert නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

කෙසේවෙතත් ඔබ විසින් මිලදී ගෙන ඇති ටිකට් පත් අදාළ දිනට වලංගු බවයි සංවිධායක මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව ෆ්ලෑශ් බෑක් සංගීතයට ඔබ ආදරය කරන දිනේෂ් ගමගේ, චාමර වීරසිංහ, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, කයිසර් කයිස්, කිංස්ලි පීරිස් සහ සෙව්වන්දි රණතුංග Sundown Live in Concert සඳහා සහභාගී වීමට නියමිතයි.

ඉතින් ඔබත් දැන්ම මේ සුපිරි ප්‍රසංගය සජීවීව දකින්න ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්න.

රුපියල් 500 සහ රුපියල් 1,000 (ආසන සහිතයි) ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා පහත අංක අමතන්න,

ෂෙහාන් - 0772409334
අසිත - 0779419055
සිනෙත් - 0753413048
නදුෂ - 0757511461

ප්‍රවේශපත්‍ර Online වෙන් කරවා ගැනීම සඳහා පිවිසෙන්න.,
https://forms.gle/owdsMgbTU35tLBkc7
(සැ.යු. - තවත් ඉතිරිව ඇත්තේ සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් පමණි.)

Colombo Times Digital මාධ්‍ය අනුග්‍රහය සමඟ බලගැන්වෙන Sundown Live in Concert උණුසුම් තොරතුරු දැනගන්න අප සමඟම රැඳී සිටින්න.
(colombotimes.lk)

May be an image of ‎text that says "‎AKΝAΙΑ SE รุ AKNARA SUNDOWN Live in Coneest HさN キ取キ พูมาย POSTPONEID すた NEW 6ATE COMING SOGN รป FLASHBACK PANADURA MODARANILA PUBLIC GROUND วาส่ลคะ きだわける சண்ப்மை P. TICKET PRICES นสท10ธง ORE SHEHAM 072434月STHA07734 SEP ပုံ ر 28 SINETH753413048 0753413048| 0757511481 පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් සැප්තැම්බර් 28 පානදුර දී පැවැත්වීමට තිබූ AKNARA SUNDOWN LIVE IN CONCERT WITH FLASHBACK ප්‍රසංගය කල් දමන ලදී. ষাই SUNDOWN EVERTS‎"‎