29 March 2025


මහින්ද රාජපක්ෂගේ අගමැති ධූරය ගැන සාගර කියයි



මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.


ඔහු මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(colombotimes.lk)