colombotimes.lk
සිංහල | English

06 May 2024

සජබය ජාතික ජන බලවේගයට පිළිතුරු දෙයි



සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් යොමු කරන ලද ලිපියකට සමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ලිපියට ප්‍රතිචාර දක්වමින් සමඟි ජන බලවේගය කියා සිටියේ, තමන් මුලින් පක්ෂ දෙකේ ආර්ථික සභා අතර ප්‍රසිද්ධ විවාදයක් යෝජනා කළ බවත්, ජාතික ජන බලෙව්ගය සිය නවතම ලිපියෙන් එයට ප්‍රතිචාර දක්වා නොමැති බවත්ය.

පක්ෂ දෙකේ ආර්ථික සභා අතර විවාදය පැවැත්වෙනවාද නැද්ද යන බව තහවුරු කිරීම සඳහා සමගි ජන බලවේගය ද ජාතික ජන බලවේගය වෙතින් විමසීමක් සිදු කර තිබෙන බව සඳහන්.
(colombotimes.lk)