Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළා. (colombotimes.lk)