colombotimes.lk
සිංහල | English

17 September 2024


Sam Smith හදිසියේම Gig Mid-Show අවලංගු කරයි



Sam Smith විසින් Gig Mid-Show අවලංගු කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, ඔහුගේ කටහඬේ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම ප්‍රසංගය අවලංගු කළ බවයි.

ප්‍රසංගය අවලංගු කිරීමට පෙර Sam Smith සහ ජනප්‍රිය ගායිකා Madonna ගේ ගීතයක් ඇතුළුව තවත් ගීත තුනක් ගායනා කර තිබෙනවා.

මෙම ගීත තුන අවසානයේ එම ස්ථානයේ විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව නරඹන්නන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.

එයට පිළිතුරක් වශයෙන් Sam Smith විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)