28 January 2026

logo

සමන් ඒකනායක රිමාන්ඩ්



කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (28) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන පෙබරවාරි මස 11වනදා දක්වායි.

(colombotimes.lk)