14 September 2025

logo

සමන් ඒකනායකව අද යළි CIDයට කැඳවයි



හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.00ට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි  වාර්තා වන්නේ.    

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)