28 June 2025

logo

අධ්‍යාපන කලාප කිහිපයක පාසල් හෙටත් නිවාඩු



රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලවාන කොට්ඨාසවල පාසල් හෙට (05) නොපැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)