21 January 2026

logo

වාහන ගොඩගැනීමට රජයෙන් සහය පතයි



දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් වාහන රැසක් පස්වලට යට වී තිබෙනවා.

වාහන හිමියන් රජයෙන් ඉල්ලා සිටින්නේ නායයෑම හේතුවෙන් පස්වලට යට වූ නුවරඑළිය රෙන්දපොළ ප්‍රදේශයේ වාහන නැවත ගොඩගැනීමට උපකාර කරන ලෙසයි.




(colombotimes.lk)