28 November 2025

logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස නම් කරයි



කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්න බැවින් ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගම්පොළ, වැලිගල්ල, පේරාදෙණිය, කටුගස්තොට යන ප්‍රදේශ මෙසේ අවදානම් කලාප ලෙස නම් කර තිබෙන බවයි. 

(colombotimes.lk)