නැවත දැනුම්දෙන තුරු ජාතික උද්‍යාන කිහිපයක් වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව යාල කලාප 01 සිට 05 දක්වා සහ හෝර්ටන්තැන්න, වස්ගමුව, කුමන, විල්පත්තුව, මින්නේරිය, කවුඩුල්ල යන ජාතික උද්‍යාන වසා දැමීමට තීරණය කර තිබෙන බවයි.
(colombotimes.lk)
