21 October 2025

logo

විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දෙන්න නව දුරකථන අංක කිහිපයක්



දිවයිනේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත තවත් නව දුරකථන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්‍, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ තොරතුරු මහජනතාවට සෘජුවම මෙම අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පවතින බවයි. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පහත දුරකථන අංක වෙත එම තොරුතුරු ලබාදීමේ හැකියාව පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

එම දුරකථන අංක පහතින්,  













(colombotimes.lk)