23 May 2025


පොලීසියේ ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරුවක්



ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4දෙනෙක්ට සහ එක් පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.



(colombotimes.lk)