colombotimes.lk
සිංහල | English

02 May 2024

ෂාරුක් ඛාන් ඩොන් චිත්‍රපටයෙන් ඉවත් කරයි



චිත්‍රපට නිෂ්පාදක Farhan Akhtar විසින් Don 3 චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, Don සහ Don 2 හි නිරූපිත චරිතය නිරූපණය කළ ෂාරුක් ඛාන් ඉදිරි ව්‍යාපෘතියේ කොටසක් නොවන බවයි.
(colombotimes.lk) 

 
 
 
View this post on Instagram
 
 
 

A post shared by Farhan Akhtar (@faroutakhtar)