colombotimes.lk
සිංහල | English

17 May 2024

සුපිරි ඉන්දීය නළුවා ICC සමඟ එක්වෙයි (VIDEO)



ICC ලෝක කුසලාන 2023 සඳහා වන ප්‍රවර්ධන වීඩියෝ ව නිකුත් කර තිබෙනවා. 

මිනිත්තු 2 යි තත්පර 13 කින් යුත් එම වීඩියෝව සඳහා යොදාගෙන ඇත්තේ සුපිරි ඉන්දීය නළු ෂාරුක් ඛාන් වීම විශේෂත්වයක්. 
 
එම වීඩියෝව පහතින්...
(colombotimes.lk)