01 July 2025

logo

ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය ජවාන් කරළියට (VIDEO)



සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය නිකුත් කරන දිනය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර වාර්තා වී තිබුණේ මෙම චිත්‍රපටය නිකුත් කිරීම අගෝස්තු මස දක්වා කල් තැබූ බවයි.

මෙම චිත්‍රපටය Atlee විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Gauri Khan විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ඒ අනුව ෂාරුක් ඛාන් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා පළකර ඇත්තේ මෙය එළඹෙන සැප්තැම්බර් 7 වන දින සිනමාහල් වෙත පැමිණීමට නියමිත බවයි.
(colombotimes.lk) 

 
 
 
View this post on Instagram
 
 
 

A post shared by Shah Rukh Khan (@iamsrk)