27 January 2026

logo

ශිරන්ති රාජපක්ෂට අද FCIDයට පැමිණිය නොහැකි බව කියයි



ශිරන්ති රාජපක්ෂට පෞද්ගලික හේතූන් මත අද (27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට දැනුම්දී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ නීතීඥවරයෙක් මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.

එමෙන්ම තමාට සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා. 

(colombotimes.lk)