12 January 2026

logo

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ හිඟයක්



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තුළ විමර්ශන නිලධාරීන් 200කගේ හිඟයක් පවතින බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. 

ඔහු කියා සිටියේ ඊට පිළියම් ලෙස සේවකයන් පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

(colombotimes.lk)