ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රමදාන ව්‍යාපාරයක් ඊයේ (01) පවත්වා තිබෙනවා.ඒ කොළඹදීයි. එම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි ඇතුළු පිරිසක් එක්වූ බවයි වාර්තා වන්නේ.