20 August 2025

logo

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ඇරඹෙන ලකුණු



දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය පවසනවා. 

ඒ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. 

එළඹෙන 11වනදා පෙරවරු 8.00ට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)