20 January 2026

logo

සිංගප්පූරුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්



සිංගප්පූරුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

ඒ එරට රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන පද්ධති ඉලක්ක කරගනිමින්. 

අදාළ සයිබර් ප්‍රහාරය සිදු කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති බව එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් සඳහන් කළා. 

සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධතිවලට ඉන් බලපෑම් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)