ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදෙන මිලට වඩා අඩු මිලකට ඉන්ධන ලබාදීමට සිනොපෙක් සමාගම ඉල්ලීමක් කර තිබෙන බවට අද පුවතක් පලවී තිබුණා.
එහි වැඩිදුරටත් සඳහන් වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නිහඬව සිටින බවයි.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව නිල නිවේදනයක් නිකුත් කර තිබුණා.
එම නිවේදනය පහතින්.,
(colombotimes.lk) 
