කතෝලික පියතුමෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන පොලිස් නිලධාරීන් 06දෙනාගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.
ඔවුන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණා.
එමෙන්ම එළඹෙන 29වනදා ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් ද සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
