17 September 2025

logo

IMF වෙතින් බදු ප්‍රතිපත්ති ගැටලුවට විසඳුම්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති එකමුතුව විසින් ගැටලු ඉදිරිපත් කර තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ, මේ මාසය තුල එම සමාලෝචනය පැවැත්වෙන බවයි.
(colombotimes.lk)